Home COVID 24 පැයේම එන්නත් දෙන හැටි බලන්න ජනපති ගිහින්

24 පැයේම එන්නත් දෙන හැටි බලන්න ජනපති ගිහින්

24 පැයේම එන්නත් දෙන හැටි බලන්න ජනපති ගිහින්

24 පැයේ ක්‍රියාත්මක කෙරෙන කොවිඩ් එන්නත් මධ්‍යස්ථානයක් ස්ථාපනය කර ඇති කොළඹ විහාරමහාදේවි උද්‍යානය වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ ගොස් තිබේ.

එලෙස 24 පැයේම ක්‍රියාත්මක තවත් එන්නත් මධ්‍යස්ථානයක් බත්තරමුල්ල දියත උයනේ ද පිහිටුවා ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාව එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කර ඇති අතර එය ලොව බලවත් රටවල් ද අභිබවමින් පළමු ස්ථානයේ සිටින බවට ගෝලීය කොවිඩ් දත්ත වාර්තා අනාවරණය කර තිබේ.

ඒ් පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පැසසුම් ඊයේ ලැබී තිබු‍ණි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here