ජාතික අවම වැටුප පිළිබද පනතට රජය වහාම ගෘහස්ථ කම්කරුවන්ද ඇතුළත් කළ යුතුය හා හිෂාලිනිගේ මරණය පිළබද පරීක්ෂණ අපක්ෂපාතීව සිදුකරන ලෙස පාලකයින්ට බල කරන විරෝධතාවක් අද (02) නාරාහේන්පිට කම්කරු මහලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවති අයුරු.