Home දේශීය පුවත් උණුසුම් පුවත් පෙරහුරු මැතිවරණය අද

පෙරහුරු මැතිවරණය අද

පෙරහුරු මැතිවරණය අද

කොවිඩ්-19 වසංගතය හමුවේ පවත්වන මහ මැතිවරණයේ සෞඛ නීති අනුගමනය කිරීමේ ප්‍රායෝගික තත්ත්වය තේරුම් ගැනීමට පවත්වන පෙරහුරු මැතිවරණය අද (07) අම්බලන්ගොඩ දී පැවැත්වෙයි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වෙන මෙම ඡන්ද විමසීම සදහා 200 ආසන්න ඡන්ද දායකයින් පිරිසක් එක්වෙති .
අද පෙරවරු 10 සිට දහවල් 12 දක්වා ඡන්දය පැවත්වේ.

මුඛ ආවරණ හා විෂබීජහරණ දියර භාවිතා කරමින් ජාතික හැදුනුම්පත් අතින් නොඅල්ලමින් සෞඛ්‍යා රක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මේ මැතිවරණ පෙරහුරුව පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here