Home COVID කොවිඩ් එන්නත් වැඩපිළි‍වෙළේ ශ්‍රී ලංකාව තවදුරටත් ඉහළින්ම

කොවිඩ් එන්නත් වැඩපිළි‍වෙළේ ශ්‍රී ලංකාව තවදුරටත් ඉහළින්ම

කොවිඩ් එන්නත් වැඩපිළි‍වෙළේ ශ්‍රී ලංකාව තවදුරටත් ඉහළින්ම

මෙරට තළ සිදුකරන වේගවත් එන්නත්කරණ වැඩපිළිවෙළ, ලොව බලවත් රටවල් පවා අභිබවමින් තවදුරටත් ඉදිරිියට ගොස් ලොව පළමු ස්ථානය තුළ රඳවා තිබේ.

මුළු ජනගහනය තුළ පුද්ගලයින් 100 කට එන්නත් ලබාදීම පිළිබඳ දින 7 ක සාමාන්‍ය අනුපාතය මෙහිදී පෙන්නුම් කෙරේ.

ඊයේ (31) දිනය තුළත් මෙරට පුද්ගලයන් 330868 දෙනෙකුට එන්නත් කිරීම මගින් මෙම අනුපාතය තුළ ශ්‍රී ලංකාව ඉහළින්ම රඳවා ඇත.

Our world in data යන එංගලන්තය පදනම් කරගත් ගෝලීය කොවිඩ් දත්ත රැස්කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ සංවිධානය විසින් මෙම දත්ත විශ්ලේෂණය දෛනිකව යාවත්කාලීන කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here