තවත්
    මුල් පිටුවCOVIDඅද සිට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදෙන ස්ථාන මෙන්න

    අද සිට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදෙන ස්ථාන මෙන්න

    අද (01) බස්නාහිර පළාත තුළ එන්නත් මධ්‍යස්ථාන සහ රෝහල් 77ක ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම ආරම්භ කර තිබේ.

    ලබන 6 වැනිදා තෙක් එම එන්නත් මධ්‍යස්ථාන වල එන්නත් ලබාදීම සිදු කරන්නේ astraseneca දෙවැනි මාත්‍රාව ලබා දීම පමණි.

    අදාල එන්නත් මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    Vaccination Centers
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img