Home දේශීය පුවත් අන්තර් පළාත් බස් දුම්රිය ධාවනය හෙට සිට

අන්තර් පළාත් බස් දුම්රිය ධාවනය හෙට සිට

0

සංචරන සීමා හේතුකොටගෙන අත්හිටුවා තිබු පළාත් අතර දුම්රිය හා බස් රථ ධාවන කටයුතු හෙට සිට ආරම්භ කෙරෙන බව රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

ආසන ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යාමේ පදනම මත අන්තර් පළාත් බස් රථ හා දුම්රිය ධාවන කටයුතු සිදු වන බවද රාජ්‍ය මැතිවරය ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here