Home උණුසුම් පුවත් SDIG අජිත් රෝහණට ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරක්

SDIG අජිත් රෝහණට ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරක්

SDIG අජිත් රෝහණට ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන සහ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නීනිඥ
අජින්‌ රෝහණ මහතා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්කර තිබේ.

2021 ජූලි මස 21 වනදා සිට වසර 03 ක කාලයක්‌ සඳහා ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම කර ඇත.

ඒ අනුව ජොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත්‌ රෝහණ මහතා දැනට දරණ නනතුරුචලට අමතරව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here