Home උණුසුම් පුවත් කොතලාවල පනත ගැන ඕන දෙයක් කියන්න මන්ත්‍රීලාට අවස්ථාවක්

කොතලාවල පනත ගැන ඕන දෙයක් කියන්න මන්ත්‍රීලාට අවස්ථාවක්

කොතලාවල පනත ගැන ඕන දෙයක් කියන්න මන්ත්‍රීලාට අවස්ථාවක්

අංජනා මල්ලවාරච්චි

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන අගෝස්තු මස තුන් වෙනි දින පස්වරු 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මන්ත්‍රීවරුන්ට අවස්ථාව දෙන බව සභානායක කාර්යාලය කියයි.

ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් පවතින ගැටළු හා කටයුතු ඉදිරි පියවර පිළිබඳ එහිදී මන්ත්‍රීවරුන්ට අදහස් ප්‍රකාශ කළ හැකි බවද එම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවද සභානායක කාර්යාලය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here