Home දේශීය පුවත් විස්සයි 20 දෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි 20 දෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි 20 දෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට

ඉන්දියාව සමඟ පැවති දෙවැනි විස්සයි 20 තරගය කඩුලු 4කින් ජය ලබා ගැනීමට අද (28) සමත්විය.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකාව සමත් වූයේය.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව ලකුණු 132ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.4ක දී එම ඉලක්කය පසුකර යාමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here