Home දේශීය පුවත් කොවිඩ් මරණ 63 ක්

කොවිඩ් මරණ 63 ක්

0
කොවිඩ් මරණ 63 ක්

කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 63ක් ඊයේ සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තහවුරුකර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම මරණ 63ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,258ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 28 දෙනෙකු සහ පිරිමි 35 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here