Home දේශීය පුවත් ඉන්දීය ක්‍රීඩකයෙකුට කොවිඩ් – විස්සයි 20 හෙට ට කල් යයි

ඉන්දීය ක්‍රීඩකයෙකුට කොවිඩ් – විස්සයි 20 හෙට ට කල් යයි

0
ඉන්දීය ක්‍රීඩකයෙකුට කොවිඩ් – විස්සයි 20 හෙට ට කල් යයි

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කුනාල් පාන්ඩ්යා හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අද පැවැත්වීමට නියමිත දෙවන විස්සයි 20 තරගය කල් දැමීමට තරග සංවිධායකයින් තීරණයකර තිබේ.

කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ට සිදුකරනු ලබන පී.සී.ආර් පරීක්ෂණයකින් ලැබෙන ප්‍රථිපල අනුව දෙවන විස්සයි 20 තරගය හෙට දිනයේදී පැවැත්වීමට සැළසුම්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here