Home COVID සංචාරක සීමා යළි දැඩි කරන්නැයි විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති

සංචාරක සීමා යළි දැඩි කරන්නැයි විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති

සංචාරක සීමා යළි දැඩි කරන්නැයි විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති

මෙරට සියලුම විශාල රැස්වීම් වහාම නතර කළ යුතු බව ශ්‍රී ලංකාවේ වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු පවසයි.

“සංචාරක සීමාවන් ලිහිල් කිරීම යළි සමාලෝචනය කළ යුතුයි. එක් අවස්ථාවකදී රැස් කර ගත හැකි උපරිම සංඛ්‍යාව 50 සිට 60 දක්වා සීමා කළ යුතුය. ඉදිරි මාසවලදී ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අවදානම බවට පත්වීමේ ඉඩක් පවතිනවා” යැයි වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here