
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී ගිනි තබාගෙන පිලුස්සුමි තුවාලවලින් පසුගියදා මියගිය 16 හැවිරිදි ගැහැනු දරුවා වෙනුවෙන් වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සමාජවාදී තරුණ සංවිධානය අද (22) මාදිවෙල ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉදිරිපිට දී විරෝධතාවක් සිදුකළ අයුරු.