Home උණුසුම් පුවත් කිරිපිටි ආනයනයත් සීමා වෙයි!

කිරිපිටි ආනයනයත් සීමා වෙයි!

කිරිපිටි ආනයනයත් සීමා වෙයි!

කිරිපිටි ආනයනය සීමා කිරීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.

ඒ ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල ඉහළ යාම, නැවි ගාස්තු ඉහළ යාම, ඩොලරයේ අගය ඉහළ යාම ඇතුළු ගැටලු කිහිපයක්‌ හේතුවෙනි.

මීට පෙර අවස්ථා කිහිපයකදී කිරිපිටි සමාගම්‌ රජයෙන්‌ ඉල්ලා තිබුණ්‌ කිරිපිටි මිල ඉහළ දමන ලෙසයි.

එයට ප්‍රතිචාරයක්‌ නොලැබීම නිසා
මෙලෙස කිරිපිටි ආනයනය සීමා කිරීමට ආනයනකරුවන්‌ තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here