Home COVID අද කොවිඩ් එන්නත් දෙන මධ්‍යස්ථාන මෙන්න

අද කොවිඩ් එන්නත් දෙන මධ්‍යස්ථාන මෙන්න

අද කොවිඩ් එන්නත් දෙන මධ්‍යස්ථාන මෙන්න

දිස්ත්‍රික් 13කදී අද (22) කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව මධ්‍යස්ථාන 151කදී අද එන්නත් ලබාදෙන බව කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

පහත ලැයිස්තුවේ දැක්වෙන්නේ අද දිනයේ දී එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන ය.

එන්නත් ලබාගැනීම සදහා මධ්‍යස්ථාන වෙත යාමට පෙර තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් නිවැරැදිව ඒ පිළිබද තහවුරු කරගන්නා ලෙස කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.

ඒ ඒ ප්‍රදේශයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දුරකතන අංක පහත වෙබ් ලින්ක් ඔස්සේ ලබාගත හැකිය.

මෙතනින් https://alt.army.lk/phi2/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here