Home දේශීය පුවත් පයාගල මළ ගෙදරකට ගිය 48 ක ට කොවිඩ්

පයාගල මළ ගෙදරකට ගිය 48 ක ට කොවිඩ්

0
පයාගල මළ ගෙදරකට ගිය 48 ක ට කොවිඩ්

පයාගල හෙරගස්කැලේ ගම්මානයේ පැවති අවමංගල්‍ය කටයුත්තකට සහභාගි වූ පුද්ගලයින් 48 දෙනෙකු ට කොවිඩ් ආසාදිතය වී ඇතැයි බේරුවල සෞඛ්‍ය සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් එම අවමංගල්‍ය කටයුත්තට සහභාගි වූ පිරිස් සොයා ඉකුත් 18 වෙනිදා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ විසින් පුද්ගලයින් 140 දෙනෙකුට කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් මෙම පිරිස හඳුනාගෙන තිබේ.

මෙම අවමංගල කටයුත්තට පිටස්තර ප්‍රදේශ වලින්ද විශාල පිරිසක් පැමිණ ඇති බවට තොරතුරු ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.මෙම පිරිසය යුදහමුදාවෙ ද සහාය ඇතිව ඇතිව මෙහෙයුමක් දියත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here