Home දේශීය පුවත් කෘෂිකාර්මික දැනුම හුවමාරුවට කැබිනට් අනු මැතිය

කෘෂිකාර්මික දැනුම හුවමාරුවට කැබිනට් අනු මැතිය

0
කෘෂිකාර්මික දැනුම හුවමාරුවට කැබිනට් අනු මැතිය

ශ්‍රී ලංකාවේ රුහුණ විශ්වවිද්‍යාලය සහ ඊශ්‍රායලයේ ගැලීලි ජාත්‍යන්තර කළමනාකරණ ආයතනය අතර කෘෂිකාර්මික දැනුම හුවමාරුකර ගැනීමට අවබෝධතා ගිවිසුමකට එළඹීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ හිමිවී තිබේ.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විද්‍යාත්මක හා කළමනාකරණ දැනුම සහ කුසලතා හුවමාරු කර ගැනීම අරමුණින් යුතුව මෙම ගිවිසුමට එළඹෙනු ඇත.

ඊට අදාල යෝජනාව අධ්‍යාපන අමාත්‍යත්‍ය ජේ.එල්.පීරිස් මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here