Home උණුසුම් පුවත් දෙවන ධුර කාලයටත් ජනපති ගෝඨාභය ලෑස්තියි

දෙවන ධුර කාලයටත් ජනපති ගෝඨාභය ලෑස්තියි

දෙවන ධුර කාලයටත් ජනපති ගෝඨාභය ලෑස්තියි

මීළඟ ජනාධිපතිවරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමට ඉඩ ඇති බවට හැඟවෙන ආකාර‍යේ ප්‍රකාශයක් අද පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබේ.

“මගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවුරුදු 3 පමණක් නොවෙයි, ඉන් පසුවත් තව අවුරුදු 5ක් තිබෙනවා” යනුවෙන් ජනාධිපතිවරයා එම හමුවේදී පවසා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ජාව අද පෙරවරුවේ පැවැත්විණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here