Home දේශීය පුවත් වරෙන්තුකරුවන් අල්ලන්න රටපුරා මෙහෙයුමක්

වරෙන්තුකරුවන් අල්ලන්න රටපුරා මෙහෙයුමක්

0
වරෙන්තුකරුවන් අල්ලන්න රටපුරා මෙහෙයුමක්

අධිකරණය සහ පොලීසිය මගහැර සිටින වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී දීපව්‍යාප්ත මෙහෙයුමක් දියත්කිරීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුවී තිබේ.

එබැවින් දින වරෙන්තු සහ විවෘත වරෙන්තු ඇති පුද්ගලයින් ළගම ඇති පොලිස් ස්ථානයට හෝ අධිකරණයට ඉදිරිපත්වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here