තවත්
    මුල් පිටුවCOVIDසිනොවැක් එන්නතටත් අනුමැතිය

    සිනොවැක් එන්නතටත් අනුමැතිය

    චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත් කොවිඩ් මර්දනය සඳහා මෙරට තුළ භාවිතයට ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඊයේ (16) අනුමැතිය හිමි වී ඇතැයි වාර්තා වේ.

    මෙම එන්නත කොවිඩ් මර්දන කටයුතු සඳහා භාවිත කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද අනුමත කර ඇත.

    ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සිනොවැක් එන්නතට ලැබීමත් සමඟ මෙරට භාවිතය සඳහා එන්නත් වර්ග හයක් යොදා ගැනේ.

    කොවිෂීල්ඩ්, සයිනෝෆාම්, ස්පුට්නික් වී, මොඩර්නා, ෆයිසර් සහ සිනෝවැක් එම එන්නත් වර්ග වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img