
ගුරු වෘත්තිය සමිති නායකයින් නිරෝධායනයට යොමු කිරීම/ නිදහස් අධ්‍යාපනය සදහා වූ සිසු ජන ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතාවක් අතරතුර නිරෝධායන රීති කඩකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප හිමිවීමෙන් අනතුරුව නිරෝධායනයට යොමුකිරීමට විරෝධය දක්වමින් ගුරු වෘත්තිය සමිති ඇතුළු වෘත්තිය සමිති අද (14) කොළඹදී විරෝධතාවක නිරතවූ අයුරු.