Home COVID ලොකු වෙනසක් නැත්නම් සැප්තැම්බරයේ රටම ඇරේ!

ලොකු වෙනසක් නැත්නම් සැප්තැම්බරයේ රටම ඇරේ!

ලොකු වෙනසක් නැත්නම් සැප්තැම්බරයේ රටම ඇරේ!

රට තුළ දැනට පවතින කොරෝනා වසංගතය පැතිරීමේ විශාල වෙනසක් ඇති නොවුණහොත් සැප්තැම්බර් වනවිට රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට අපේක්ෂා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට අද(14) එක් වෙමින් ඔහු කියාසිටියේ විදේශ රටවල සිට පැමිණෙන කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ටද රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here