Home දේශීය පුවත් බස්නාහිර පළාතේ දුම්රිය ගමන්වාර අද සිට 103 ක් දක්වා ඉහළට

බස්නාහිර පළාතේ දුම්රිය ගමන්වාර අද සිට 103 ක් දක්වා ඉහළට

0
බස්නාහිර පළාතේ දුම්රිය ගමන්වාර අද සිට 103 ක් දක්වා ඉහළට

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ අද (12) සිට බස්නාහිර පළාත තුළ සිදුවන දුම්රිය ගමන්වාර ප්‍රමාණය ඉහළ නැංවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව දුම්රිය ගමන්වාර ගණන 103ක් දක්වා වැඩි කළ බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කර කළේය. ,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here