Home දේශීය පුවත් කොවිඩ් මරණ 3500 පනී

කොවිඩ් මරණ 3500 පනී

0
කොවිඩ් මරණ 3500 පනී

කොවිඩ් 19 වෛරස ආසාදිතව මෙරට සිදුවී මරණ ගණන 3500 ඉක්මවිය.

ඒ ඊයේ සිදුවූ මරණ 35 සමගිනි. ඒ අනුව මෙරට මේවන විට සිදුව ඇතැයි වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 3502 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here