Home උණුසුම් පුවත් හජ් උත්සවය ලබන 21 වැනිදා

හජ් උත්සවය ලබන 21 වැනිදා

හජ් උත්සවය ලබන 21 වැනිදා

ශ්‍රී ලංකාවාසී මුස්ලිම් ජනතාව සමරනු ලබන හජ් උත්සවය එළඹෙන ජුලි 21 වනදාට යෙදෙන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.

අද (10) දිනයේ සවස නව සඳ දර්ශනය නොවූ බව ද කොළඹ මහපල්ලිය නිවේදනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here