Home දේශීය පුවත් කොවිඩ් ආසාදිත මරණ 33 ක්

කොවිඩ් ආසාදිත මරණ 33 ක්

0
කොවිඩ් ආසාදිත මරණ 33 ක්

කොවිඩ් 19 වෛරසය ආසාදිත ව ඊයේ දිනයේ මරණ 33ක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද සවස නිවේදනය කළේය.

එම නිවේදනයට අනුව මරණ 33 න් 27 ක්ම වයස අවුරුදු 60 ඉක්මවූ අයවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here