Home උණුසුම් පුවත් රාජ්‍ය අමාත්‍යාංශ: කාබනික පොහොර ශෂීන්ද්‍රට – වෙරළ සංරක්ෂණය මොහාන්ට

රාජ්‍ය අමාත්‍යාංශ: කාබනික පොහොර ශෂීන්ද්‍රට – වෙරළ සංරක්ෂණය මොහාන්ට

රාජ්‍ය අමාත්‍යාංශ: කාබනික පොහොර ශෂීන්ද්‍රට – වෙරළ සංරක්ෂණය මොහාන්ට

රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක්‌ සිදුව ඇති අතර ඊට අදාළ රාජ්‍ය අමාත්‍යවරු අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්‌ දී තිබේ.

ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම්‌ නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්‌, ඵෑණු හා අර්තාපල්‌ වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස්‌ තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා දිවුරුම්‌ දුන්නේය.

මොහාන්‌ ද සිල්වා මහතා වෙරළ සංරක්ෂණ හා පහත්‌ බිම්‌ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම්‌ දෙනු ලැබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here