Home දේශීය පුවත් අජිත් රෝහණ අලුත් තැනේ වැඩ භාරගනී

අජිත් රෝහණ අලුත් තැනේ වැඩ භාරගනී

අජිත් රෝහණ අලුත් තැනේ වැඩ භාරගනී

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති,නීතිඥ, අජිත් රෝහණ මහතා ඔහුගේ උසස් වීමත් සමග පැවරුණු රථවාහන හා අපරාධ අංශයේ වැඩ භාර ගැනීම අද (08) සිදුවිය.

බත්තරමුල්ල පිහිටි නව කාර්යාලයේදී, මහා සංඝරත්නයේ ආශීර්වාද ලබාගනිමින් වැඩ භාර ගැනීම වෙනුවෙන් චාම් උත්සවයක් පැවැත්විණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකධූරයට අමතරව අපරාධ දිසාව,මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය,රථවාහන පාලනය හා මර්ග ආරක්ෂණ දිසාව,නාවික හා සංචාරක දිසාව යන දිසා 04 මෙන්ම ඊට අදාල කොට්ඨාශ 11 ක නව ප්‍රධානියා වන්නේ අජිත් රෝහණ මහතාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here