Home උණුසුම් පුවත් කෝටි 40ක කහ වරායේ හිරවෙලා – ආයෙත් කහ ගණන් යයි!

කෝටි 40ක කහ වරායේ හිරවෙලා – ආයෙත් කහ ගණන් යයි!

කෝටි 40ක කහ වරායේ හිරවෙලා – ආයෙත් කහ ගණන් යයි!

අංජනා මල්ලවාරච්චි

ආනයනය තහනම් කළ පසුව දිවයිනට ගෙන එනු ලැබ ඇති කහ මෙට්‍රික් ටොන් 720ක් වසරකට අධික කාලයක් තිස්සේ වරායේ හිර වී ඇති බව ආනයනකරුවෝ කියති.

කහ ආනයනය තහනම් කළ නමුත් එම තහනම පැන වීමට පෙර ඉන්දියාවෙන් ඇණවුම් කළ ඇණවුම් කළ කහ තොග වරායෙන් නිදහස් නොකරන බවද එම නිසා තමන් බලවත් ආර්ථික ගැටලු කට මුහුණ පා සිටින බවද පහ ආනයනකරුවෝ කියති.

වරායේ හිරවී ඇති කහ තොගයේ වටිනාකම රුපියල් කෝටි 40කට අධික ය.

දේශීය කහ අස්වනු වෙළඳපොලට නිකුත් වී අවසන් වී තිබෙන බවද එම නිසා කහ මිල නැවතත් ඉහළ යාමට පටන් ගෙන ඇතැයි ද ඔවුහු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here