Home උණුසුම් පුවත් බැසිල්ට එන්න ජයන්ත ගිහින්

බැසිල්ට එන්න ජයන්ත ගිහින්

බැසිල්ට එන්න ජයන්ත ගිහින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දුන් බව ජයන්ත කැටගොඩ මහතා පවසයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ඇතුළුවීමට අවස්ථාව සලසා දීම සඳහා මෙම පියවර ගත් බව ඔහු පවසා ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here