Home COVID ඇස්ට්‍රාසෙනෙකා ගත් අයට දෙවන මාත්‍රාව වෙනුවෙන් ෆයිසර්‌ සූදානම්

ඇස්ට්‍රාසෙනෙකා ගත් අයට දෙවන මාත්‍රාව වෙනුවෙන් ෆයිසර්‌ සූදානම්

ඇස්ට්‍රාසෙනෙකා ගත් අයට දෙවන මාත්‍රාව වෙනුවෙන් ෆයිසර්‌ සූදානම්

මෙරට තුළ කොවිඩ් මර්දනය සඳහා ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර්‌ එන්නත ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

කොවිඩ් මර්දන ෆයිසර් (Pfizer )එන්නත් මාත්‍රා 26000ක් අද උදෑසන ශ්‍රී ලංකාවට ලැබිණි.

සෙල්සියස් අංශක ඍණ 70 පමණ උෂ්ණත්වයේ ගබඩා කලයුතු හෙයින් එන්නත් කටුනායක ගුවන් තොටුපොළේ සිට කෙලින්ම නාරාහේන්පිට මධ්‍යම රුධිර බැංකුව වෙත ගෙන යන ලදි.

දකුණු ආසියානු කලාපයේ ෆයිසර් එන්නත මිළදී ගත් පළමු රට ශ්‍රී ලංකාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here