Home උණුසුම් පුවත් ගාලු කොටුවේ අනවසර ඉදිකිරීමක්!

ගාලු කොටුවේ අනවසර ඉදිකිරීමක්!

ගාලු කොටුවේ අනවසර ඉදිකිරීමක්!

ලෝක උරුමයක් වූ ගාලු කොටුව තුළ ගඩොලින් අඩක් නිම කළ කිසියම් ඉදිකිරීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳ තම ආයතනය දැනුවත් කොට නැති බවත් කිසියම් වරදක් සිදුව ඇති බවත් ගාල්ල නගරාධිපති ප්‍රියයන්ත ජී. සහබන්දු මහතා පවසයි.

ගාලු කොටුව තුළ අවසරලත් ගැළපෙන ඉදිකිරීම් සඳහා පමණක් ඉඩ ලැබෙන බව පවසන නගරාධිපතිවරයා ඉතා ඉක්මණින් මේ පිළිබඳ පියවර ගන්නා බව ද අවධාරණය කළේය.

අනුමැතියකින් තොරව හදන බව කියන ඉදිකිරීම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here