Home දේශීය පුවත් කොස්තාපල්වරියගේ අසභ්‍ය ඡායාරූපගත් හිටපු කොස්තාපල් අත්අඩංගුවට

කොස්තාපල්වරියගේ අසභ්‍ය ඡායාරූපගත් හිටපු කොස්තාපල් අත්අඩංගුවට

0
කොස්තාපල්වරියගේ අසභ්‍ය ඡායාරූපගත් හිටපු  කොස්තාපල් අත්අඩංගුවට

පොලිස් නිලධාරිනියකගේ අසභ්‍ය ඡායාරූප ලබා ගත් බව කියන වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් කොස්තාපල්වරයෙක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පොලිස් කොස්තාපල්වරයා ගාල්ල වංචාවල පදිංචිකරුවෙකි. අධිකරණ කටයුතු සදහා සැකකරුව හබරාදූව පොලිස් ස්ථානයට භාරදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here