Home COVID අද කොවිඩ් මරණ සහ ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක්

අද කොවිඩ් මරණ සහ ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක්

අද කොවිඩ් මරණ සහ ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක්

මෙරටින් ඊයේ (02) දිනයේ කොවිඩ් මරණ 37ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරයි.

අද දිනයේ ශ්‍රී ලංකාවේ COVID-19 රෝගීන් 1,102 ක් අනාවරණය වී ඇත.

ඒ අනුව මෙරටින් හමුවූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 262,074 ක් වන අතර සක්‍රීය ආසාදිතයන් සංඛ්‍යාව 29,413 ක් වේ.

සෙසු අය සුවය ලබා සිටිති. පහත දැක්වෙන්නේ අද වාර්තා වී ඇති ඊයේ සිදූවූ කොවිඩ් මරණ ගණන වයස අනුව බෙදී ගොස් ඇති අයුරු ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here