Home උණුසුම් පුවත් දිනකට කොවිඩ් එන්නත් දීම දෙලක්ෂයට ආසන්න වෙයි

දිනකට කොවිඩ් එන්නත් දීම දෙලක්ෂයට ආසන්න වෙයි

දිනකට කොවිඩ් එන්නත් දීම දෙලක්ෂයට ආසන්න වෙයි

අංජනා මල්ලවාරච්චි

කොරෝනා මර්ධන එන්නත් 170,000ක් පමණ ඊයේ (01) දිනය තුළ පමණක් ලබාදී ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 3672 සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 100065ක් සහ එහි දෙවන මාත්‍රාව 66120ක් එන්නත් ලබා ලබාදී තිබෙන බවද වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මෙරට කොවිඩ් මර්දන එන්නත් කරන වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925241ක් එහිදි වන මාත්‍රාව 381979ක් සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 1849565ක් සහ එහි දෙවන මාත්‍රාව 750572ක් ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව 114795ක් සහ දෙවන මාත්‍රාව 14427ක් ආදී වශයෙන් ඒ ඒ වනවිට ලබාදී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here