Home උණුසුම් පුවත් තරුණියකට ලිංගික අතවර කළ බස් රියදුරු-කොන්දොස්තර රිමාන්ඩ්

තරුණියකට ලිංගික අතවර කළ බස් රියදුරු-කොන්දොස්තර රිමාන්ඩ්

තරුණියකට ලිංගික අතවර කළ බස් රියදුරු-කොන්දොස්තර රිමාන්ඩ්

හොරොව්පතාන ප්‍රදේශයේ දී බස් රථයක රියදුරෙකු සහ කොන්දොස්තරවරයකු තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඊයේ(1) අත්අඩංගුවට ගෙන තිබේ.

හොරොව්පතාන ප්‍රදේශයේ බස් රථයක රියදුරු සහ කොන්දොස්තර විසින් 19 හැවිරිදි තරුණියකට මෙලෙස හිරිහැර කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here