Home උණුසුම් පුවත් රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් ස්ථිර කරන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් ස්ථිර කරන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් ස්ථිර කරන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ

අංජනා මල්ලවාරච්චි

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් ස්ථීර කිරීමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නැතැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ගේ පුහුණු කාලය ලබන සැප්තැම්බර් මස දෙවැනි දිනට සම්පූර්ණ වන අතර ඔවුන් ස්ථිර කිරීම සඳහා රජයට කිසිදු වැඩපිළිවෙළක් නැති බවද ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා පැවසීය.

උපාධිධාරීන් පුහුණුව ලැබූ ආයතනයේ ම ස්ථිර කිරීමට කටයුතු කරන ලෙසත් මෙම ස්ථානයේ සේවය කිරීමට අකමැති උපාධිධාරීන්ට කැමති ස්ථානයක් ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ධම්මික මුණසිංහ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here