Home දේශීය පුවත් කොස්ගොඩ රණාගේ ගෝලයා කෑලි පූට්ටුකර හැදූ කැබ් රථ දෙකක් සමග එස්.ටී.එෆ්. දැලේ

කොස්ගොඩ රණාගේ ගෝලයා කෑලි පූට්ටුකර හැදූ කැබ් රථ දෙකක් සමග එස්.ටී.එෆ්. දැලේ

0
කොස්ගොඩ රණාගේ ගෝලයා කෑලි පූට්ටුකර හැදූ කැබ් රථ දෙකක් සමග එස්.ටී.එෆ්. දැලේ

නීති විරෝධී ආකාරයට කොටස් එකලස් කළ කැබ් රථ දෙකක් සමග සැකකරුවකු තිස්සමහාරාම ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය ඊයේ (27) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු වන වන කොස්ගොඩ රණා නැමැත්තාගේ සමීපතමයකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

රණා නැමැති අපරාධකරු රටින් පළාගොස් එක්සත් එමීර් රාජ්‍යයේ සිටින බව සදහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here