Home දේශීය පුවත් වගකීමකින් තොර ප්‍රකාශ නොකරන්නැයි අවවාද කරමින් අසේල සම්පත්ට ඇප

වගකීමකින් තොර ප්‍රකාශ නොකරන්නැයි අවවාද කරමින් අසේල සම්පත්ට ඇප

0
වගකීමකින් තොර ප්‍රකාශ නොකරන්නැයි අවවාද කරමින් අසේල සම්පත්ට ඇප

වගකීමකින් තොර ප්‍රකාශක කිරීමෙන් වළකින ලෙසට තරයේ අවවාද කරමින් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතාව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද (26) නියම කර තිබේ.

අසේල සම්පත් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේය.

ඇස්ට්‍රා සෙනෙකා එන්නත සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට ඒරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණීල්ලක් ඊට මුල් වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here