Home උණුසුම් පුවත් හදිසියකට ගන්න පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කෙරේ

හදිසියකට ගන්න පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කෙරේ

හදිසියකට ගන්න පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කෙරේ

අංජනා මල්ලවාරච්චි

පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මෙරටට ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

එම පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂය හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ආරක්ෂිත තොගයක් වශයෙන් ගබඩා කර තැබීමට නියමිත බව රජය කියයි.

එම පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයතනවලට සහ ව්‍යාපාරවලට අවස්ථා ලබාදෙන බව ද ඒ අනුව මෙරට ටෙන්ඩර් කැඳවා තිබෙන බව ද රජයේ ආරංචි මාර්ග කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here