Home උණුසුම් පුවත් හිටපු හාබර් මාස්ටර්වරයෙක් වරාය අධිකාරියේ සභාපති පුටුවට

හිටපු හාබර් මාස්ටර්වරයෙක් වරාය අධිකාරියේ සභාපති පුටුවට

හිටපු හාබර් මාස්ටර්වරයෙක් වරාය අධිකාරියේ සභාපති පුටුවට

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා අද දින (21) පත්කර තිබේ.

ඔහු වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අතින් අද සිය පත්වීම් ලිපිය ලබා ගන්නා ලදී.

සමුද්‍රීය ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් හිමිකරගත් නාවික කපිතාන්වරයෙක් වූ නිහාල් කැප්පෙටිපොල මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර්වරයෙකු ලෙසින් හා කළමනාකාර අධ්‍යක්ෂ ලෙසින් ද කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here