Home උණුසුම් පුවත් ලබන මාසයේදී කොවිඩ් එන්නත් ලක්ෂ 40ක් දිවයිනට

ලබන මාසයේදී කොවිඩ් එන්නත් ලක්ෂ 40ක් දිවයිනට

ලබන මාසයේදී කොවිඩ් එන්නත් ලක්ෂ 40ක් දිවයිනට

ලබන මාසය තුළදී (ජුලි) අවම වශයෙන් තවත් කොවිඩ් එන්නත් මිලියන 04ක් ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඒ අනුව ඉදිරි කාලය තුළ ඉහළ ප්‍රතිශතයකට එන්නත් දීමේ හැකියාව ඇති බව හෙතම අවධාරණය කළේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ දී ය.

මේ වන විට එන්නත් මිලියන 04කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here