Home උණුසුම් පුවත් තවත් සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කෙරේ

තවත් සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කෙරේ

තවත් සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කෙරේ

ශ්‍රී ලංකා මහබැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා, පළාත් පාලන ආයතනවලට අයත් කසළ කළමනාකරණ සේවා ඇතුළු තවත් සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලැයිස්තුවට ඇතුළත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here