Home උණුසුම් පුවත් ඊයේ ගම්පහ-කොළඹ කොවිඩ් ආසාදිතයන් දහස පනී

ඊයේ ගම්පහ-කොළඹ කොවිඩ් ආසාදිතයන් දහස පනී

ඊයේ ගම්පහ-කොළඹ කොවිඩ් ආසාදිතයන් දහස පනී

මෙරට ඊයේ(16) දිනය තුළ වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලිනි.

එම දිස්ත්‍රික්වල දෛනික ආසාදිතයන් ඊයේ දිනයේ 500 ඉක්මවා වාර්තාවී තිබේ.

හඳුනාගත් නව ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර, එම සංඛ්‍යාව 561 කි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 516 දෙනෙකු හඳුනාගෙන ඇත.

එමෙන්ම රත්නපුර, කළුතර, කුරුණෑගල, යාපනය, පුත්තලම සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයන් 100 ඉක්මවා වාර්තාවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here