රටපුරා පාසල් අධ්‍යාපනය ලබන සිසුන්ට මෙම වසංගතය හමුවේ ඔන්ලයින් අධ්‍යාපනය වේගවත් කිරීම සඳහා නැති උද්‍යෝගයක් ඔන්ලයින් මත්පැන් අලෙවිය ආණ්ඩුවට ඇතිවීම පිළිබද විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දෝෂ දර්ශනයට ලක්කර තිබේ.