
අංජනා මල්ලවාරච්චි
කොරෝනා මර්ධන එන්නත් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ඊයේ දිනය තුළ ලබාදී ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව 63596ක් ද පළමු මාත්‍රාව 33552ක ද කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 294ක්ද ආදී වශයෙන් ගියේ ලබාදී තිබෙන බවද වසංගත රෝග විද්‍යා අංශය කියයි.