Home උණුසුම් පුවත් සෞඛ්‍ය නිර්දේශ ලැබුණු වහාම පාසල් අරිනවා – අධ්‍යාපන ලේකම්

සෞඛ්‍ය නිර්දේශ ලැබුණු වහාම පාසල් අරිනවා – අධ්‍යාපන ලේකම්

සෞඛ්‍ය නිර්දේශ ලැබුණු වහාම පාසල් අරිනවා – අධ්‍යාපන ලේකම්

අංජනා මල්ලවආරච්චි

සෞඛ්‍ය අංශයේ නිර්දේශය ලැබුණ විගස පාසල් යළි විවෘත කිරීමට අවශ්‍ය කටයුතු යොදන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය .

කෙසේ වෙතත් පාසල් යළි විවෘත කළ යුත්තේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයකට අනුව බවද පාසල් යළි විවෘත කිරීමට පෙර අනිවාර්යයෙන්ම ගුරුවරුන්ට හා අනධ්‍යන කාර්ය මණ්ඩල වලට කොරෝනා මර්ධන එන්නත් ලබාදිය යුතු බවද ලේකම්වරයා කීය.

covid 19 වෛරසය පාලනය වී ඇති ප්‍රදේශවල පාසල් යළි විවෘත කරන්නැයි විවිධ අංශ අංශවලින් ඉල්ලීම් ගලා එන බවද අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here