Home දේශීය පුවත් එක්ස්ප්‍රස් පර්ල් මෙරට නියෝජිතයින් අත්අඩංගුවට ගන්නැයි නීතිපති රහස් පොලීසියට දැනුම් දෙයි

එක්ස්ප්‍රස් පර්ල් මෙරට නියෝජිතයින් අත්අඩංගුවට ගන්නැයි නීතිපති රහස් පොලීසියට දැනුම් දෙයි

0
එක්ස්ප්‍රස් පර්ල් මෙරට නියෝජිතයින් අත්අඩංගුවට ගන්නැයි නීතිපති රහස් පොලීසියට දැනුම්  දෙයි

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිතායතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට නෞකා නියෝජිතායතනයේ කාර්යාලයටත් ඔවුන් පදිංචි නිවාස වලටත් ගොස් ඇත. ඒ අයගෙන් කිහිප දෙනෙක් දුරකතන පවා අක්‍රියකරමින් සැගවී සිටින බව පෙනී යන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here