Home උණුසුම් පුවත් තෙල් මිල වැඩි කළත් දකුණු ආසියාව තුළ අපේ මිල අඩුයි – මුදල් රාජ්‍ය ඇමති

තෙල් මිල වැඩි කළත් දකුණු ආසියාව තුළ අපේ මිල අඩුයි – මුදල් රාජ්‍ය ඇමති

තෙල් මිල වැඩි කළත් දකුණු ආසියාව තුළ අපේ මිල අඩුයි – මුදල් රාජ්‍ය ඇමති

මෙරට තුළ ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසුව පවා, දකුණු ආසියාවේ අඩුම ඉන්ධන මිල ගණන් ඇත්තේ ශ්‍රී ලංකාවේ බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

සිය නිල සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා පහත මිල ගණන් සහිත සටහන ඉදිරිපත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here