පාන් හැර අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සිදුවන බව බේකරි හිමිකරුවන්ගේ සංගමය පවසයි. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස නිෂ්පාදන මිල වැඩි කරන බව ඔවුහු පෙන්වා දෙති.